මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය


මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය සදහා පසුගියදාක ෆේස්බූක්හි ඉහලම පෙලේ කලමනාකාරීත්වය චීන සගයෙකු සමග සාකච්චාවටයක් පැවැත්වූ බවට වාර්තා වෙනවා. තවදුරටත් සදහන් වෙන්නේ පසුගිය පෙබරවාරියේ හොංකොං හි තම ශාකාවක් පිහිටවමින් ක්‍රමානුකූලව හොංකොං හා තායිවානය හරහා චීන වෙලදපොල කෙරෙහි අවදානය යොමුකරමින් සිටින බවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )