මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය සදහා පසුගියදාක ෆේස්බූක්හි ඉහලම පෙලේ කලමනාකාරීත්වය චීන සගයෙකු සමග සාකච්චාවටයක් පැවැත්වූ බවට වාර්තා වෙනවා. තවදුරටත් සදහන් වෙන්නේ පසුගිය පෙබරවාරියේ හොංකොං හි තම ශාකාවක් පිහිටවමින් ක්රමානුකූලව හොංකොං හා තායිවානය හරහා චීන වෙලදපොල කෙරෙහි අවදානය යොමුකරමින් සිටින බවයි