යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්නට කටයුතු කරමින් සිටින බවයි කියවෙන්නේ. දැනටමත් මෙම සේවාව අත්හදා බැලීම යටතේ තම ආයතන සගන් අතරේ භාවිතා වෙමින් ඇතිබවයි ප්රකාශවෙන්නේ. මෙම පියවර ලොවපුරා වාර්තාකරනයේ ස්වභාවයට පැහැදිලි වෙනසක් ඇති කරනු ඇතැයි විචාරකයින් දැනටමත් මත පලකරමින් සිටිනවා.