යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්න….


යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්නට කටයුතු කරමින් සිටින බවයි කියවෙන්නේ. දැනටමත් මෙම සේවාව අත්හදා බැලීම යටතේ තම ආයතන සගන් අතරේ භාවිතා වෙමින් ඇතිබවයි ප්‍රකාශවෙන්නේ. මෙම පියවර ලොවපුරා වාර්තාකරනයේ ස්වභාවයට පැහැදිලි වෙනසක් ඇති කරනු ඇතැයි විචාරකයින් දැනටමත් මත පලකරමින් සිටිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )