ලබන සතිය තුල නිකුත්කිරීමට බලාපොරොත්තුවන මයික්රසොෆ්ට් යාවත්කාලීනයන් ගැන නිකුත්ව ඇති නිවේදනයකින් කියවෙන්නේ, කර්නලයේ ඇතුලු හදුනා ගෙන ඇති විශාල ප්රමානයක දුර්වලතා ඉලක්ක කරගෙන (දුර්වලතා 17) මෙම යාත්කාලීනයන් නිකුත්කරන්නට බලා පොරොත්තුවන බවයි. මෙයින් යාත්කාලිනයන් නමයක්ම අතිශය වැදගත් තත්වයේ ඒවා වන අතර ඉන් හතක්ම වින් එක්ස්පී සදහාත් නමයක් විස්ටා සදහාත් හතක් වින් සෙවන් සදහාත් බවයි.