ගූගල් හි මීලග ඉලක්කයන් සමාජ ජාලා ස්වභාවයන් දෙසට යොමුවන බවට තොරතුරු හෙලි වනවා. ආයතනයේ ඉහල තලයේ ප්‍රධානියෙකුගේ නව සම්ප්රාත්තියත් සමග මෙම නව දිශානතියට ආයතනය මෙහෙය වීමට නොයෙකුත් දිරිගැන්වීම් ආදිය පවා තම සේවකයින් වෙත ප්රදානය කරන්නට සැලසුම් කර ඇති බවක් කියවෙනවා. මේ අතර ෆේස්බුක් ආකාරයේ නවාංගයක් සාර්තකව අත්හදා බැලීම් කර ඇති බවක් සදහන් උනා. ක්‍රීඩාමය ස්වභාවයකින් යුත් සමාජ ජාලා නවාංගයක් ගැනත් තම සෙයුම් යන්ත්‍රය මෙන් ම සිතියම් අංගයන් තුල පවා සමජ ජාලාමය ස්වභාවයන් වැඩි දියුනු කරන්නට බලා පොරොත්තු වන බවක් සටන වෙනවා.