ෆේස්බූක් ගිනුමක යහපත් බව පවත්වාගෙන යාම සමහර විට ඔබටත් ගැටලුවක්වූ අවස්තා මේ වන විටත් ඔබටත් උදාවී තිබෙන්නට පුලුවන්. තාක්ශනය දන්නා නමුත් දෙමා පියන්ගෙන් උරුම වී ඇති අසංස්කෘතික බව නිසා විය්‍යාජ අනන්‍යතා නිර්මානය කරමින් අනෙකුන් පිඩාවට පත් නොකරන්නෙකුනම්, ඔබ සදහා ඔබේ ෆේස්බුක් ගිනුමෙහි පිරිසිදු බව සුරකින්නෙකු ක්‍රියා යෙදුමක් ලෙස භාවිතාකරන්නට දැන් අවස්තාව ලැබී ඇත. මෙම ක්‍රියා කාරකම විසින් ඔබේ අවසරය යටතේ ඔබගේ ගිනුම පිරික්සා අනතුරුදායක අවස්තා ගැන ඔබට යෝජනා කරන අතර ඒවා ගැන තීර්නය කිරීමේ නිදහස ඔබට ලබා දෙනු ඇත. පහත ලිපිනයෙන් මෙම අඩවියට පිවිසෙන්නට හැක.