“පන්තිකාබරයට ආ ස්කයිප්” වැඩසටහන නිල වශයෙන් ආරම්භ වූයේ පසුගිය මාර්තු මස අවසානයේය. නොමිලේ ලැබෙන සේවාවක්වූ මෙම වැඩසටහම වෙතට මේ වනවිට ගුරුවරුන් 9000 පමන තම පංතිකාබර සම්බන්ද කර ඇති බවයි කියවෙන්නේ. මේවැඩසටහනට සහභාගී වෙන සිසුන්හට ලැබෙනලැබෙන අවස්තාව වෙනුයේ ලෝකයේ තවත් තැනක ඇති පන්තිකාබරයක සිටින සිසුන්හා සම්බන්දවී තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීමයි. විනාඩි 38 පුරා දිවෙන එක් සම්බන්දතා කාලයකදී සිසුන්ට හැකි වනවා තම රටතොට ,ආහාරපාන,කාලගුනික ආදී වූ බොහෝ තොරතුරු බෙදා ගන්නට.