ෆේස්බුක් ගිනුම මෙහෙයවීම කටහඬට භාර කරමු


වින්ඩෝස් විස්ටාර් හෝ වින් 7 භාවිතා කරන්නෙකුනම් හා ඔබේ වෙබ් පිරික්සුම් යන්ත්‍රය ලෙස භාවිතා කරන්නනේ ගූගල් ක්‍රෝම් මෘදුකාංගය නම් මින් පසුව ෆේස්බූක් හි මෙහෙයවීම් කටයුතු ඔබේ කටහඬට භාරදීමට අවස්තාවක් උදාවී ඇති බවට තොරතුරු පලවෙනවා. ෆේස් බුක් හි ක්‍රියාකාරකමක් ලෙස මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කරගන්නට පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් හැකි වනු ඇති.
http://apps.facebook.com/firesay-webcam

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )