වින්ඩෝස් විස්ටාර් හෝ වින් 7 භාවිතා කරන්නෙකුනම් හා ඔබේ වෙබ් පිරික්සුම් යන්ත්රය ලෙස භාවිතා කරන්නනේ ගූගල් ක්රෝම් මෘදුකාංගය නම් මින් පසුව ෆේස්බූක් හි මෙහෙයවීම් කටයුතු ඔබේ කටහඬට භාරදීමට අවස්තාවක් උදාවී ඇති බවට තොරතුරු පලවෙනවා. ෆේස් බුක් හි ක්රියාකාරකමක් ලෙස මෙම මෘදුකාංගය ක්රියාත්මක කරගන්නට පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් හැකි වනු ඇති.
http://apps.facebook.com/firesay-webcam