ජී මේල් සේවාව නවාංග දෙකක් හදුන්වාදී ඇත. ගූගල් අයතනය පවසන්නේ මෙම සේවා දෙක මේ වන විටත් සාර්තක අත්හදා බැලීමේ බීටා තත්වයේ සිට සාමාන්‍ය භාවිත මට්ටමට පැමින ඇති බවත් සියලු භාවිතාකරන්නන් සදහා විවෘත බවත්ය.
“බොබ්ව අමතක නොකරන්න” ලෙස නම් කර ඇති පලමු නවාංගය තුල සිදුවෙන්නේ ඔබට අමතකවූවා වන්නට ඉඩතිබෙන ලබන්නන්ව යොජනා කිරිමයි.සාමාන්‍යයෙන් ඔබ නිතර ඊමේල් යොමුකරන්නේ ඔබේ දෙමා පියන්ට හා සොයුරියට නම් මෙවර මෙවර දෙමාපියන් ලබන්නන්ගේ සටහනට එකතුවන විට සොයුරිය ගැන ස්වංක්‍රීයව ඔබට මත්ක් කර දීම මෙම සේවාවයි.
“වැරදි බොබ්වද?” නවාංගය තුල යෝජනා කරන්නේ ඔබ පුද්ගලයින් රාශියක් ලබන්නන්ගේ යොමුව තුල සටහන් කරන විට වැරදීමකින් සමාන නමක් හෝ කොටසක් නිසා වෙනත් අයෙක් අතුලත්කර ගත්තාද යන විමසීම ඔබ වෙත යොමු කිරීමයි.