ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හරහා විස්ටා මෙහෙයුම් පද්දතියට කෙනෙහිලිකම් කම් කිරීම ආරම්භ කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය තීර්නය කර ඇති බවක් වාර්ථා වෙනවා. ඒ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග වැඩ කිරීමේ හැකියාව විස්ටා භාවිතා කරන්නන්ට ඉඩ නොලැබෙන බවට හා වින් 7 මෙහෙයුම් පද්දතියට පමනක් මෙම අවස්තාව සීමා වන්නට ඉඩ ඇතිවන බවට පවතින ප්‍රවෘතියත් සමගයි. එක්ස්ප්ලොර 9 භාවිතාකිරීමේ හැකියාව විස්ටා හා වින් 7 වලට පමනක් සීමා කරමින් එක්ස් පී මෙහෙයුම් පද්දතියට භාවිතයෙන් සමු ගන්නට අවසාන පනිවිඬය නිකුත්කලා සේම දැනටමත් ස්වංඅවසානවීමක් කර යමින් සිටින විස්ටා මෙහෙයුම් පද්දතියද භාවිතයෙන් ඉවත්කරන්නට මයික්‍රොසොෆ්ට් ආයතනය තීර්නය කර ඇති බව මෙයින් හෙලිවන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් ආයතනය පවසන්නේ තාක්ෂනික දියුනුවන් තම නව වෙබ් පිරීක්සනය තුලට කැදවීමට බාදාවක් ලෙස විස්ටා මෙහෙයුම් පද්දතිය හදුනා ගෙන ඇති නිසා මෙම තීර්නය ගත් බවයි.