ඔබේ ජීමේල් පිටුවට ඔබේ සිතැගි පැහැය පමනක් නොව ඔබෙ පිකාසා ගිනුමෙහි රදවා ඇති ඡායා රූපයක් පසුබිම ලෙස යොදා ගැනීම ඇසුරින් වඩාත් සමීප බවක් ලබා ගන්නට හැකියාව දැන් ලබා දී ඇති බවට පුවතක් පල වෙනවා. මේ සදහා පිවිසෙන්නට ඔබට “ඔප්ශන්” ටැබය ඔස්සේ පිවිස “මේල් සෙටින්” තුල “තේම්ස්” කවුලුවේ පහලින්ම ඇති තේරීම ඔස්සේ හැකි වන වා ඇති.