ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සාමාන්‍ය යාවත්කාලීනයක් ලෙස


මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිවේදනයකින් කියවෙන්නේ තම නවතම බ්‍රවුසර් සංස්කරනය මෙම 18 වෙනිදා සිට තම සාමාන්‍ය යාවත්කාලීනයක් ලෙස ලබා දෙන්නට බල පොරොත්තු වන බවයි. කෙසේ වෙතත් එකගවීමේ මෘදු ලේඛනය ප්‍රතික්ශේප කිරීමතුලින් මෙය භාවිතයට අකමැති අයෙකුට මගහැරීමට හැකිවන බවයි වැඩිදුරටත් සටහන්වන්නේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි ජපන් සංස්කරනය එරටට සිදුවූ ස්වභාවික වියසනය සමග කල්දැමුනු අතර එය මෙමස 25 දින අන්තර්ජාලය තුලට මුදා හරින්නට බලාපොරොත්තු වන බවත් කියවෙනවා. නවතම සංස්කරනය වින් 7 හා විස්ටා සදහා පමනක් එකගවන නිසා එක්ස්පී සදහා වන අවසන්සංස්කරනය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 සදහා යාවත්කාලීනයන් 2014 දක්වා නිකුත් කරන්නට බලාපොරොත්තුවන බවත් සටහන්ව තිබුනා.විස්ටා සදහ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම 2012 අප්‍රේල් වල අවසන් කරන්නට බලාපොරොත්තුවන බවටත් අවසාන ලෙස සටහන්ව තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )