ලොව ප්‍රමුකතම ඇන්ටිවෛරස් සමාගමක්වන කැස්පැස්කි ආයතනයේ ප්‍රධානියාගේ විසි හැවිරිදි දරුවාව පැහැරගෙන යාමක් හා ඩොල්ලර් මිලියන 4.3ක කප්පමක් ඉලාසිටීමක් වාර්ථ වෙනවා. මෙම සිදුවීම පිලිබදව සමාගමේ ප්‍රකාශයෙකු ප්‍රකාශ කර ඇත්තේ තවමත් මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් කල නොහැකි බවයි. තම මවට අයත් සමාගමක සේවය කරන මෙම අයිවර්න් කැස්පැර්ස්කි මොස්කව් සරසවියක හතරවන වසර සිසුවෙකු බවත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.