කැස්පර්ස්කි තියුනු ඉව තක්කඩියෙකුට පරදී………


ලොව ප්‍රමුකතම ඇන්ටිවෛරස් සමාගමක්වන කැස්පැස්කි ආයතනයේ ප්‍රධානියාගේ විසි හැවිරිදි දරුවාව පැහැරගෙන යාමක් හා ඩොල්ලර් මිලියන 4.3ක කප්පමක් ඉලාසිටීමක් වාර්ථ වෙනවා. මෙම සිදුවීම පිලිබදව සමාගමේ ප්‍රකාශයෙකු ප්‍රකාශ කර ඇත්තේ තවමත් මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් කල නොහැකි බවයි. තම මවට අයත් සමාගමක සේවය කරන මෙම අයිවර්න් කැස්පැර්ස්කි මොස්කව් සරසවියක හතරවන වසර සිසුවෙකු බවත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )