වින් 8 සමග ඔබ වෙත එන්නට නියමිත නවාංග අතර ප්රධාන තැනක් ගන්නා අංගයක් වන “මුහුනුවර” හදුනාගැනීමේ තාක්ශනය බෙහෙවින් සර්තකව අත්හදා බැලීමේ අවසාන අදියරේ පවතින බවට තොරතු හෙලිවෙනවා.වැඩිදුරටත් සටහන් වන්නේ උෂ්නත්වය ආලෝකය වැනි පාරිසරික සාධක සමග සංවේදීව කටයුතු කරමින් වඩාත් භාවිතා කරන්නාට සමීප වීමට හැකි මෙහෙයුම් පද්ධති මීලග පරම්පරාවේදී නිමවනු ඇති බවයි. වඩාත් ආරක්ශිතව අවසර පද මතක තබා ගැනීමේ නව තාක්ශනයක්ද සාර්තකව අවසන් වෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා.