ඉරානයෙන් නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක්


ඉරානයෙන් කියවෙන පුවතක සටහන්ව ඇත්තේ නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක් තම පරිගණකවල පැතිරෙමින් ඇතිබවට සොයාගත් බවයි. මුල් අවදියේදී ඉතා අවම හානියක් පෙන්වමින් පැතිරෙන නිසා භාවිතා කරන්නෙකු “ක්‍රියාත්මක” ආකාරයේ මෘදුකාංග ගොනුවක් ලෙස වරදවා වටහා ගන්නට පවා ඉඩ ඇති බවයි කියවෙන්නේ. “ස්ටාර්ස්” ලෙස නම් කල මෙම හානිකර මෘදුකාංගය ගැන දැඩි අවදානයෙන් පසුවෙන බවටත් තවමත් මෙම හානිකර මෘදුකාංගයේ ඉලක්ක ගත කොටස්ගැන කරුනු හෙලි කර තිබුනේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )