දුදරුවන්ගේ ෆේස්බුක් හැසිරීම් හා ඔවුන්ගේ ගිනුම් සමග පිටස්තර සබදා වල සැක කටයුතු හැසිරීම් ගැන අවදානයෙන් සිටිනා ආරක්ශකයෙකු අන්තර්ජාලයවෙත අද සිට සේවයට වර්තාකර ඇත. ප්රකට මෘදුකාංග සමාගමක් විසින් හදුන්වා දී ඇති මෙම සේවය රැගත් මෘදුකාංග මුරකරු ගැන වැඩි විස්තර පහත ලිපිනයෙන් දැක ගත හැකිවනු ඇත.
http://www.checkpoint.com/products/application-control-software-blade/index.html