ගූගල් ක්රොම්හි 11 වන සංස්කරනය නවතම පහසුකම් කිහිපයක්ද සමග එලිදක්වා තිබෙනවා. ඔබේ කටහඩ ලිකිත සටහනකට පරිවර්තනය කරන්නට උවමනා තාක්ශනයද මේ අතර වීම ඉහලින්ම සටහන් වෙනවා. එච්.ටි.එම්.එල් හි පස්වන සංස්කරනයේ අධාරයෙන් මෙම නවාංගය ක්රියාත්මක බවයි පැවසෙන්නේ. දැනට ඉංග්රීසී භාශාවට පමනක් සීමා වීඇති මෙම අංගය “වොයිස් ටු ටෙක්ස්” ලෙස හදුන්වා දෙනවා. පහත ලිපිනයෙන් මෙම මෘදුකාංගය ඔබටත් ලබාගත හැකිවනු ඇත.
http://www.google.com/chrome