දැනට ඔවුන් සතු සේවක බලකාය 2000 කි. මින් 1400 පමන සේවය කරන්නේ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේය. 2017 වන විට තවත් 9400 පමන සේවය ලබාගැනීමේ සැලැස්මක් මේවන විට සකස් කර ඇති බවත් පවසනවා. දැනටමත් අක්කර 22 භූමි භාගයක මෙම නවතම සැලසුම සදහා අවශ්‍ය ඉදිකිරීම් කෙරෙමින් පවතින බවටත් සටහන් වෙනවා. ෆේස්බුක් ආයතනයේ අනගත සැලසුම් ගැන තිබූ ඒ සටහනේ අනාගතය සදහා වන පස් වැදෑරුම් නව අංග ගැනත් ඉගියක් සටහන්ව තිබුනා.