මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඊ මේල් සෙවාව සලසන යාහූ ආයතනය……

මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඉ මේල් සෙවාව සලසන යාහූ ආයතනය ගැන පලවූ පුවතකින් කියවූනේ සමහර භාවිතා කරන්නන්ට තම ගිනුමට ඇතුලුවන්නට නොහැකිවීමේ ගැටලුවක් පැන නැගී ඇති බවයි. යාහූ මේල් හී නවතම සංස්කරනයේ බීටා අත්හදාබැලීමේ සංස්කරනය මේවනවිට භාවිතාකරන්නන් සදහා මුදා හැර තිබෙන අතර මෙම සංස්කරනය තුල වැඩිවේගයක් මෙන්ම හානිකර තත්වයන් සදහා හොද ප්‍රතිශක්තියක් සහිත බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )