මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඉ මේල් සෙවාව සලසන යාහූ ආයතනය ගැන පලවූ පුවතකින් කියවූනේ සමහර භාවිතා කරන්නන්ට තම ගිනුමට ඇතුලුවන්නට නොහැකිවීමේ ගැටලුවක් පැන නැගී ඇති බවයි. යාහූ මේල් හී නවතම සංස්කරනයේ බීටා අත්හදාබැලීමේ සංස්කරනය මේවනවිට භාවිතාකරන්නන් සදහා මුදා හැර තිබෙන අතර මෙම සංස්කරනය තුල වැඩිවේගයක් මෙන්ම හානිකර තත්වයන් සදහා හොද ප්රතිශක්තියක් සහිත බවයි කියවෙන්නේ.