නැවත පැමිනීමකදී පහසුකර දෙන්නට ප්ලැෂ් හි “රදවාගත් ගොනු” ඔබට උපකාරී වනු ඇත. එවා අතර ඔබගේ භාවිත නාමයක් අවසර පද ඇතිලු බොහෝ වැදගත් තොරතුරු තිබිය හැක.අවාසනාවකට මෙන් සියල්ල ධනාත්මකව පමනක් සිදු නොවේ. ඔබේ මෙම තොරතුරු අනවසර පිවිසීම් සදහා බලා සිටින්නෙකු අතට පත් වීමට ඇති ඉඩ කඩද බොහෝය. මෑතකාලයේ සියලු වෙබ් පිරික්සනයන්ගේ ප්රමුක අවධානයක් ලබා ගත් මෙම තාවකලික තොරතුරු ඉවත්කිරීමේ ක්රමවේද හමුවේ උවද ප්ලැෂ් වල බල පැමක් කරන්නට අසමත්විය.
කෙසේ වෙතත් ඇඩොබේ ප්ලැෂ් වල නවතම සංස්කරනය තුල, ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 සහ 9 වලදී ඔබ ලබා දෙන තාවකාලික සියලු තොරතුරු මකා දමන්නයැයි කර විධානයේදී ඉහත කී ප්ලැෂ් හි තාවකාලික තොරතුරු මල්ල දක්වාම බලපැවැත්වෙන ලෙස නිමවී ඇති බවයි පැවසෙන්නේ.මෙම සංස්කරනය ඇඩොබේ ප්ලැෂ් 10.3 ලෙස හදුන්වා දී තිබුනා. පහතලිපිනය ඔස්සේ පිවිස මේ ගැන වඩාත් තොරතුරු සොයා බලන්නට ඔබටත් හැකි වේවි.
http://labs.adobe.com/downloads/flashplayer10-3.html