ගූගල්හි බ්ලොගර් සේවාවේ බිදවැටීමක් වාර්ථාවෙනවා. සීමිතකාල සීමාවකදී කියවීමට පමනක් ඉඩකඩ ලබා දෙන සේවාවක් බවට පත්ව ඇති අතර ආසන්න පැය කිහිපයක් තුල බ්ලොග් පලවීම් වලට ලබා දෙන ලද ප්රතිචාර අවංලංගුවීමක් සිදුවන බවයි කියවෙන්නේ. කෙසේ වෙතත් ගූගල් ආයතනය තවමත් මෙම බිදවැටීමේ සිදුවීම සදහා පැහැදිලි කිරීමක් නිකුත්කර නැති අතර පැය 30ක කාලපරාසයක් නිවැරදිකිරීම් සදහා ගත විය හැකි බවට පමනක් නිවේදනය කර සිටිනවා.