වින්ඩෝස් 7 හි අහිතකර මෘදුකාංගවලින් අසාදිත වීමේ ප්‍රතිශතය 2010 වසරේ දෙවන භාගය වනවිට 30% ඉහලයාමක් සටන් වන බවත් වසර 10 පැරනි එක්ස් පී සංස්කරනය සදහා මෙම තත්වය 20% පහල වැටීමක් ගැනත් තොරතුරු පලවෙනවා. එසේම වින් 7 හි 32 බිට් සංස්කරනයේ ආසාදනයට ලක්වීමේ ප්‍රතිශතය 64 බිට් සංස්කරනයට වඩා පහල අගයක් 2010 වසර තුල වාර්ථා වූ බවක්ද කිය වෙනවා. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම ගනනය කිරීම සදහා ඔවුන් යොදා ගනු ලැබුවේ මයික්‍රොසොෆ්ට් ආයතනය තම යාවත්කාලීනයන් සමග මසකට වරක් ලබා දෙන “හානිකර මෘදුකාංග ඉවත් කිරීමේ” මෘදු උපාංගයෙන් ලත් තොරතුරු මත බවයි.