ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවෙන් පලවන වාර්තාවකින් කියවෙන්නේ 2012 වසර සදහා ඇමරිකානු වීසා පත් ලබාදීම සදහා පැවති තේරීම් ක්රියවලිය ගැන ගැටලුවක් පැන නැගී ඇති බවයි. දින තිහක ලියාපදිංචි කාලය තුලදී මුල් දින දෙකෙහි ලියාපදිංචි වූවන් සදහා 90% අවස්තාව උදා වීම මෙ සදහා යොදා ගත් පරිගනකවල මෘදුකාංග දෝශයක් ලෙස හදුන ගනිමින් සිටින බවයි. මිලියන 12ක ඉල්ලුම් පත් අතරින් 55000 තේරීම් අවස්තා ලබාගැනීමේදී තෝරා ගත් රටවල් කිහිපයක් සදහා ප්රමුකස්තානය ලැබෙන බවයි වැඩිදුරටත් සටහන්ව තිබුනේ..