බ්ලොගර් අඩවිය නැවත යතා තත්වයට


ආසන්න වශයෙන්පැය 21ක තාවකාලික බිදවැටීම අවසන්කරමින් බ්ලොගර් අඩවිය නැවත යතා තත්වයට පත්ව ඇති බවට තොරතුරු පලවෙනවා. සාමාන්‍ය ලෙස බදාදා දිනවල සිදුවන නඩත්තුකටයුතු අතර තුර තවමත් අපහැදිලි කරුනක ප්‍රතිපලයක් ලෙස මෙම බිද වැටීම සිදුව ඇති බවයි කියවෙන්නේ. වැඩිදුරටත් සටහන් වන්නේ අස්ථාන ගතව ඇති පලකිරීම් ඉදිරි දිනකිහිපයතුල නැවත ස්ථාපනය සදහා කටයුතු කරමින් සිටින බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )