ආසන්න වශයෙන්පැය 21ක තාවකාලික බිදවැටීම අවසන්කරමින් බ්ලොගර් අඩවිය නැවත යතා තත්වයට පත්ව ඇති බවට තොරතුරු පලවෙනවා. සාමාන්‍ය ලෙස බදාදා දිනවල සිදුවන නඩත්තුකටයුතු අතර තුර තවමත් අපහැදිලි කරුනක ප්‍රතිපලයක් ලෙස මෙම බිද වැටීම සිදුව ඇති බවයි කියවෙන්නේ. වැඩිදුරටත් සටහන් වන්නේ අස්ථාන ගතව ඇති පලකිරීම් ඉදිරි දිනකිහිපයතුල නැවත ස්ථාපනය සදහා කටයුතු කරමින් සිටින බවයි.