මේ වන විට සියලුම පාහේ වෙබ් පිරීක්සනයන් (වෙබ් බ්රවුසර්ස්) දෘඩාංග තීව්රකිරීම කෙරෙහි තරගකාරී ලෙස අවදානය යොමුකර ඇති බව ප්රකට කරුනකි. මෙහි ප්රතිපලයක් ලෙස අන්තර්ජාලයේ සැරිසැරීම වඩාත් අපූරු අත්දැකීම් ගෙන එන වර්නවත් අත්දැකීමක් බවට පත්ව ඇත. අන්තර්ජාල පිරීක්සනයට කෙලින්ම ඔබගේ ග්රෆික් දෘඩාංගවලට අදාල මෘදුකාංගවලට අත තැබීමේ අවස්තාව උදාවීමේ ප්රතිපලයක් ලෙස හානිකර මෘදුකාංග පතුරවන්නෙකුට ඔබගේ පරිගනකයේ ග්රෆික් මෙහෙයුම් මෘදුකාංගය හරහා පහසුවෙන් පරිගනකය අත්පත්කර ගැනීමේ අනතුරක්ද නිර්මානය වෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා.