පරිගනකයේ ග්‍ර‍ෆික් මෙහෙයුම් මෘදුකාංගය හරහා පහසුවෙන් පරිගනකය අත්පත්කර ගැනීමේ අනතුරක්


මේ වන විට සියලුම පාහේ වෙබ් පිරීක්සනයන් (වෙබ් බ්‍රවුසර්ස්) දෘඩාංග තීව්‍රකිරීම කෙරෙහි තරගකාරී ලෙස අවදානය යොමුකර ඇති බව ප්‍රකට කරුනකි. මෙහි ප්‍රතිපලයක් ලෙස අන්තර්ජාලයේ සැරිසැරීම වඩාත් අපූරු අත්දැකීම් ගෙන එන වර්නවත් අත්දැකීමක් බවට පත්ව ඇත. අන්තර්ජාල පිරීක්සනයට කෙලින්ම ඔබගේ ග්‍ර‍ෆික් දෘඩාංගවලට අදාල මෘදුකාංගවලට අත තැබීමේ අවස්තාව උදාවීමේ ප්‍රතිපලයක් ලෙස හානිකර මෘදුකාංග පතුරවන්නෙකුට ඔබගේ පරිගනකයේ ග්‍ර‍ෆික් මෙහෙයුම් මෘදුකාංගය හරහා පහසුවෙන් පරිගනකය අත්පත්කර ගැනීමේ අනතුරක්ද නිර්මානය වෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )