සයිබර් අවකාශයේ ජනාකීර්න ස්ථානයන් මතබේදයට ලක්වෙමින් ඇත. සමහරුන් පවසන්නේ තමන් එහි යන්නවත් අකමැති බවයි. හදාරන්නන් පවසන්නේ සමාජයේ යහ පැවැත්මට අතිශය තීරනාත්මක සමජ එකගතා පවා බිද වැටීමේදී සයිබර් සමාජ ජලා , විශේෂයෙන් දියුනු රටවල බොහෝ සෙයින් සාධකවෙමින් සිටින බවයි. අවිනීත මිනිස් ස්වභාවයන් නිදහස් වීමට සයිබර් අවකාශයේ ජනාකීර්න ස්ථාන තෝතැන්නක් වීම සයිබර් අවකාශයේ වරදක්ද? මිනිස් ශිස්ඨාචාරයේ වරදක්ද? ඔබත් ව්‍යාජ ප්රොෆයිලයකින්වත් මෙම තත්වය නිර්මානය වීමට දායක වී නොමැති බවට සහතිකද?