ගූගල්හි පැන්ඩා යාවත්කාලීනය එක්සත් රාජධානියේ වෙබ් හිමියන්ගේ උදහසට පත් වෙනිම්න් තිබෙන බවට පුවතක් පලවෙනවා. ගූගල් ආයතන මැතකාලයේදී හදුන්වාදුන් පැන්ඩා යාවත්කාලීනයේ මූලික ඉලක්කය වනුයේ පහල ප්රමිතියක් සහිත වෙබ් අඩවි තම සෙවුම් ප්රතිපලවලින් පහල දැමීමයි.තවත් පුවතකට අනූව කියවෙන්නේ සැලකියයුතු මට්ටමේ විරැකියා තත්වයක් නිර්මානය වීමටද මෙම තත්වය බල පාමින් පවතින බවයි.