“අන්තර්ජාලය ඔබෙන් බැහැර පවතින ආගන්තුකයෙක්ය.” යලිත් මෙහි සත්‍ය අසත්‍ය විමසීමට කාලය උදාවී ඇතුවා සේය.2009 වසරේදී පලමු වතාවට ගූගල් ආයතනය හදුන්වා දුන් “සමාජ සෙවුම්” යාන්ත්‍රනයෙන් සිදුවූයේ සෙවුම් යන්ත්‍රයක ඔබ සොයන යම් කරුන කට අදාල ප්‍රති පලවලදී ඔබට ආසන්න නැතිනම් සබදා ඇති ප්‍රතිපලයන්ට ප්‍රමුකතාවය ලබා දීමයි. උදා හරන යක් ලෙස පවසන්නේනම් ඔබ ආහාර පිවීම ගැන කරන සෙවුමකදී ඔබ මෙතෙක් නොදැන සිටියද ඔබේ මිතුරු මාර්ක් විසින් නඩත්තුකරනු ලබන ආහාර පිලිබද බ්ලොග් පිටුවට සොයුම් ප්‍රතිපල පිටුවේ මුල් ප්‍රතිපල අතරින් තැනක් හිමිවනු ඇත.
මෙහි යාන්ත්‍රනය පැහැදිලි කරන්නේ නම්, ඔබ සෙයුමකට පිවිසෙන්නේ ගූගල්හි ඔබේ ගිනුම තුල සිට නම් ඔබේ සෙයුමට අදාල කරුන හා සබැදි ක්‍රියාකාරකම් ඇති අය, ඔබගේ ගූගල් හා සැබැදි සමජ සබදතා සේවාවල සිටින්නේ දැයි සමන්තර සොයා බැලීමකට ලක් වේ.ඒවායේ යම් ප්‍රතිපලයක් වේනම් ඒවාද මුල් ප්‍රතිපල වලට ඇතුලුකිරීම සිදුවීම වේ.
මෙම පහසුකමට අදාල නවතම පුවත වන්නේ ගූගල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි ලබන සතිය වනවිට මෙම සේවාව භාෂා 19කින් ක්‍රියාත්මක කරවමින් ඇමරිකාවෙන් පිටත සිටින තම සේවාව ලබන්නන් වෙතට ලගා කරවීමට තමන් සූදානම් බවයි.