පසුගියදා ප්රකාශයට පත්වූ ප්රකාශනයකින් සයිබර් අවකාශයේ නව ප්රවනතාවක් ප්රශ්න කර තිබිනි. එනම් “සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්රවනතා කල්ලිවාදීත්වය දෙසටද?” කියායි. පසුගිය කාලයතුල සයිබර් අවකාශයේ බිහිවූ නව ප්රවනතා වල ප්රධාන අංගයක් වුයේ සෙයුම් යන්ත්රවල ප්රතිපල වඩවඩාත් භාවිතා කරන්නාගේ පෞද්ගලිකත් වයට සමීප කරන්නට උත්සහ කිරීම ලෙස හදුනා ගත හැකිනම්, මෙහි අවසාන ප්රතිපල වෙනුයේ, මෙතෙක් පැවති වියුක්ත පොදු ස්වභාවය ඉක්මවා ගොස්, බොහෝ විට සමාන සිතුම් පැතුම් ඇති ඔබේ මිතුරු මිතුරියන්ගේ කල්ලිමය සීමාව ඔබ සිරකිරීමදැයි ප්රශ්නකර තිබිනි.