ෆේස්බුක් හිමිකරු පසුගිය දිනක පුවත් සාකච්චාවකදී පලකර සිටියේ, තමන් වයස 13 අඩු දරුවන් සදහා අධ්‍යාපනික වටපිටාවකින් යුත් සමාජ ජාලයක් ගොඩ නැගීමේ බලාපොරොත්තුවකින් සිටින බවයි. පලවන වාර්තාවලට අනූව ඇමරිකානු වයස 13 ට අඩු දරුවන් මිලියන 7.5 පමන වැරදි තොරතුරු සපයමින් ෆේස්බූක් ගිනුම් පවත්වාගෙන යන බවයි කියවෙන්නේ. දරුවෙකුට අන්තර්ජාලය තුල ගිනුමක හිමිත්වය සදහා දෙමාපියන්ගේ අනුමැතිය අවැසි බවද සදහන් කල අතර මීලග ගැටලුව වන්නේ චීනය බවත් ප්‍රකශකර තිබෙනවා.