ඔබේ පරිගනකය ආරම්භ කරන්නට හෝ අවසන් කරන්නට ඔබ කරන විධානය සම්පූර්න කරන්නට තප්පර 20 පමන සැහෙනු ඇති බවයි ඔවුන් පවසනේ. එලෙසම වින්ටෙල් නොහොත් වින්ඩෝස් හා ඉන්ටෙල් අතර තිබූ සබදතාවය අවසන් වන්නටද මෙම පැමිනිම බොහෝ දුරට හේතුවක් වෙනු ඇත. එය ත්‍රිමානී ස්වරූපයෙන් ඉහල උපාංග වලින් පරිගනක තිරය සරසනු ඇත. ” මුහුනුවර හදුනා ගැනීමේ තාක්ශනය” සාමන්‍ය භාවිතයට රැගෙන එනු ඇත. ඩෙස්ක් ටොප් පරිගණකයේ සිට ටැබ්ලෙට් පරිගණකය දෙසට මෙහෙයුම් පද්ධති වල තීර්නාත්මක වෙනසක් එය රැගෙන එනු ඇත. අවසන් ලෙස සටහන් වන්නේ වින්ඩෝස් විස්ටා නිසා භාවිතා කරනන් අතර බිද වැටුනු විස්වාශය යලි නංවන්නට වින්ඩෝස් 8 නොහොත් මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සමත් වනු ඇති බවට බොහෝ විස්වාශය තැබිය හැකි බවයි