Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!!

samsung_galaxy_s5_white_officialSamsung ආයතනය පසුගියදා තම Galaxy S5 නිවේදනය කරන්නට කටයුතු කල අතර එය දුරකථන ලෝලයන් අතර එතරම් ආකර්ශනිය බවක් දිනාගන්නට අසමත්වූවා. බාහිර වෙබ් අඩවියක් වාර්ථා කරන්නේ එම අඩවිය මේ වන විට Galaxy s5 වල premium මට්ටමේ දුරකථනයක් සංවර්ධනය කරමින් සිටින බවයි. නොනිල එම ආරන්චිමාර්ග පවසන්නේ එය eight-core Exynos processor හා 2K resolution සහිත AMOLED display සහිතව ලෝහ ආවරනයකින් සමන්විතව පැමිනෙනු ඇති බවයි. “Project F” නම් ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය වන මෙම දුරක්ථනය Galaxy S හා Galaxy Note අතරවන අවකාශය සපුරන දිගුකාලීන භාවිතයකට ගැලපෙන උසස් නිමාවක් ‍රැගෙන එන්නක් බවටයි වාර්ථා වන්නේ. මෙම ව්‍යාපෘතියද S හා Note නිකූතුන් නිර්මානයට දායකවූ කන්ඩායමම විසින් නිමවමින් සිටින බවටයි සටහන් වන්නේ. වැඩි දුරටත් සදහන් වන්නේ metal ආකාරයේ බඳක් සහිතව s හා Galaxy Note ආකාරයේ විශාල ප්‍රමානයෙන් උපාංග නිකුතුවකට වන අපහසුව ද හේතුවක් ව ඇති නිසා මෙම premium මට්ටමේ S5 දුරකථනය සීමිත ප්‍රමානයකින් නිකුත්වන්නට නියමිත බවකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )