සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(3)
කෙමෙන් දැඩිවන අඳුර පිලිසඳරට පාවඩක් සේය. අප කාගේත් ජීවිතයේ හමුව ඇති බොහෝ පිලිසඳරවල් නිමේශයන් නිමේශයට කැදවාගෙන යන්නේ වෙහෙස වෙතටය. එසේ නොවන අවස්ථාවන් කලාතුරකින් ගමුවේ. මේ එවැන්නකි.විටක ඔවුනගේ මුතුන් මිත්තන් ගැන තොරතුරුය. තව විටක වර්ථමාන සිදුවීමක්ය. අපූර්වතම දේනම් ඒවා සියල්ල සමග හුයක් මෙන් ගලායන නිමිත්තය. භාෂාව සංකේථ පද්ධතියකි. ප්රත්යක්ශතා , හැගීම් වැනි විවිධ දේ ඒවා ජීවිතයට සම්බන්ද කරයි. විටක ආසන්න ප්රදේශ දෙකක වෙසෙන්නන් අතර පවා මේ … දිගටම සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(3) කියවන්න