Win 10 වල “Anniversary Update” සමග “Messaging Everywhere” අංගය..
Windows 10 වල “Anniversary Update” පිලිබදව කෙමෙන් වැඩි අවධානයක් යොමුවෙමින් තිබේ. එහි පැමිනෙතැයි බලාපොරොත්තුවන නවාංග පිලිබදව බලාපොරොත්තු අතරට එක්වන නවතම අංගය වන්නේ “Messaging Everywhere” ය. මෙම අංගය පැහැදිලි කෙරෙන්නේ ඔබගේ Pc වල සිට පහසුවෙන් Text Messaging යැවීමේ හැකියාවයි. මෙසේ Phone මූලික හැකියාවක් Pc වෙතටද බෙදා හදා ගැනීමේ හැකියාව පැමිනීම උපාංහ අතර වඩා සංහිඳියාවක් කැඳවන්නක් වන අතර මෙසේ Messaging හැකියාව උපාංග අතර Synced කිරීමට හැකිවීමත් අතර … දිගටම Win 10 වල “Anniversary Update” සමග “Messaging Everywhere” අංගය.. කියවන්න