SpaceX වෙතින් Internet ගෙනෙන satellites ජාලාවක් 2019 සිට ඇරබේ…
SpaceX පවසන්නේ තමන් පෘතුවියට ඉහලින් කිලෝමීටර 1,110 – 1,325 අතර කක්ෂ ගතකරවන satellites ඔස්සේ පෘතුවිය පුරවටම gigabit මට්ටමේ Internet හැකියාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ low-earth orbit මට්ටමේ දී රදවන 4425ක් තර වන satellites ඔස්සේ මෙම පහසුව ගෙනෙන අතර දැනට satellite networks වෙතින් ගෙනෙන ඉන්ටර්නෙට් සේවාවලදී ලැබෙන latency අගය 600 milliseconds වල සිට 25 milliseconds දක්ව අඩු කරන්න්ට ද හැකි … දිගටම SpaceX වෙතින් Internet ගෙනෙන satellites ජාලාවක් 2019 සිට ඇරබේ… කියවන්න