සීතල පිනි කැට විසිරුනු

සීතල පිනි කැට විසිරු උදෑසන පැමිනෙමින් ඇති බවට පෙර දැනුම් දීමක් වැනි, ක්‍රමයෙන් අවදිවන සියත් රාවය ඇරබෙමින් ඇත. කායික වෙහෙස මෙන්ම ප්‍රබෝධමත් සිත ආශ්‍රම රටාවාවේ උදෑසන ඇරබුම මදක් මග හැරෙන මද වැඩි නින්දකට මා කැදවා ගෙන ගොස් තිබුනා විය යුතුය.. සාමන්‍යයෙන් මෙහි නැගෙන හිර කඳු පෙල ඔබ්බෙන් යාන්තමින් අහස පැහැගැන්වෙන විට අවදිවීම සිරිතය. තම කුටියේ ඉදිරිපසදී තනිවම හෝ ශාලාවට පැමින සමූහ ලෙසට හෝ යෝගී අභ්‍යාස … දිගටම සීතල පිනි කැට විසිරුනු කියවන්න

Tharu Minisa

ජීව විද්‍යත්මක සීමාව ඉක්මවන ඇල්ගොරිතමයන් අත්පත් කරගන්නේ ස්වභාව ධර්මයේ අනගිතම දායාදය වූ ස්වංනිරෝගී වීමේ හැකියා අවකාශයයි. ඉන් අනතුරුව ඇරබෙන්නේ ආපසු හමු නොවන සමු ගැනීමයි. තව දුරටත් ඔබ විශ්වයේ දරුවෙකු වෙනවා වෙනුවට ඔබගේම සංස්කරනයක් වීම ඇරබේ. ” Tharu Minisa ” – Pubudu Siriwansa දිගටම Tharu Minisa කියවන්න

තොරතුරු තාක්ෂන..

තව දුරටත් තොරතුරු තාක්ෂනය මේසය මත දිදුලන උපකරනයක් වනවාට වඩා දෛනික ජීවිතයේ භාවිතාවන උපකරන තුල සැගවෙන හැකියාවක් වීමේ කාලය පැමිනෙමින් ඇත. නැතිනම් පැමිනෙන්නට ආරම්භවෙමින් ඇත. වඩාත් මිතුරු විය හැකි උපකරන ලෙසට වන උපැස්යුවල, අත් ඔරලෝසුවේ සිට වාහනය, ශීතකරනය, රූපවාහිනියේ සිට නිවසේ ප්‍රධාන මෙසය, ප්‍රධාන දොර‍ටුව වැනි නෙක ආකාර දක්වා එය පැතිරෙන බවට ඉගි පලකරමින් ඇත. ඒ ඒ උපාංගයේ කාර්යභාරය සමග මිත්‍රවීම මෙන්ම සංයුත්ත විය හැකි … දිගටම තොරතුරු තාක්ෂන.. කියවන්න

සයිබර් අනන්‍යතාවය

ඔබේ විංඥානයට මදක් පහලින් මුත් අවිංඥානිකයට ඉහලින් වන සයිබර් අනන්‍යතාවයට, පුද්ගල මට්ටමේ සිට සමාජීය අවකාශය දක්වා පුළුල් වපසරියක් ජීවිතය මත නිර්මාණය වෙමින් ඇත. ” Tharu Minisa ” -Pubudu Siriwansa දිගටම සයිබර් අනන්‍යතාවය කියවන්න