weblog, Sinhalaඔබට ඔබව සොයා ගූගල් කරන්නට .. ඔබ ගූගල් ඔස්සේ යමක් සොයන විට ගූගල් ඒ සෙවුම ඔස්සේ ඔබව සොයයි. එපමනක් නොව ඔබව ගොඩනගයි. එලබෙන දිනයකදී ඔබටත් වඩා ඔබව දන්නා සගයා වන්නේ මේ පිටපත වනු ඇත. ඒ දිනයේදී ඔබට ඔබව සොයා ගූගල් කරන්නට සිදුවනු ඇත. Pubudu Siriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි