weblog, Sinhalaනිර්මාණශීලී ව්‍යවසායකත්වය .. නිර්මාණශීලී ව්‍යවසායකත්වය යනු ලෝකයෙන් ජීවිතයකට ලබා ගත හැකි අපුරුතම තිලිනයකි. වඩාත් තරගකාරී භාණ්ඩයක් හෝ සේවාවක් නැතිනම් අලුතින් හඳුනා ගන්නා අවශ්‍යතාවයක් සපුරන භාණ්ඩයක් හෝ සේවාවක් කේද්රීයව ලෝකය මත ඉදි කරන යාන්ත්‍රනය මිනිසෙකුට ලොවට දිය හැකි අපූරුතම ජීව්ත සටහනකි. Pubudu Siriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි