“සමාජය” යන එකමුතු අර්ථය ..

සෑම සමාජයක්ම පාලනය වන්නේ වටිනාකම් පද්ධතියක් ඇසුරෙනි. සමහර සමාජ වලදී මෙවායේ භාවිත අර්ථ හා න්‍යායික අර්ථ අතර එතරම් වෙනසක් නොවන විට සුව පහසු ජීවිත එහි සාමාජිකයන්ට හිමිවේ. සමහර සමාජ වල තත්වයන් වෙනස්ය. මේවා අතර මහත් වෙනසක් වේ. එම සාමජවල සෑම අර්ථයෙන්ම ජීවිතය වෙහෙසකරය. ඔවුන් එකිනෙක ගැට ගසන එම වටිනාකම් පද්ධති වල ව්‍යාජ බව එම සමාජ අංශුන්ව නිරන්තරයෙන් පීඩාවට ලක් කරයි. එවන් තැන් වලදී “සමාජය” යන එකමුතු අර්ථය නෙක ව්‍යාජයෙන් ව්‍යාජයට මාරු වෙමින් සැගවී සිටී.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )