පරිගණකය

මිනිස් කථාන්දරයේ වන අපූරුතම අත්පත් කර ගැනීම පරිගණකය විය යුතුය. “මතක තබා ගැනීම” මෙන්ම “එම මතකයන් යලි යලි සැකසීමේ” හැකියාව මිනිස් කථාන්දරයේ කේද්‍රය වන “මනසේ” යාන්ත්‍රික කරන ලද අනුරුවයි. කෘතීම බුද්ධිය සමග උත්කෘෂ්ඨ වන එම වෙගවත් හා බහුල ජාලගතවීම සමග විශ්ව මනස සංකල්පයද ඉදිරියේදී සාර්ථකව අත්පත් කර ගනු ඇත.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )