weblog, Sinhalaඑලබෙන යුගය.. හදාරන්නන් තවමත් එලබෙන යුගය දෙසට හෙලන්නට කැමති වන්නේ උභතෝකෝඨික මිත්ර දැක්මකි. “බාහු හැකියාවේ සිට සියුම් ස්නායු හැකියාව දක්වා දෑ යාන්ත්රිකවීමට වඩා තත්වය සංකීර්න වනු ඇත” ඔවුන් පවසයි. මනස යාන්ත්රික වීමත්, එයටත් වඩා ඒවා ජාලගතවීම ඔස්සේ නිර්මාණය වන සාමුහික විඥානය පමනක් නොව එය ස්වායන්තවීමේ අනතුර ඔවුන් විග්රහකරන්නට කැමති වන්නේ භීතික ආකාරයටය.” Tharu Minisa “– Pubudu Siriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි