සැදැසුව..

පැහැදිලි සැදැව කඳුමුදුනත සක්මනකට ආරාධනාවක් බඳුය. දකුනතට වන්නට කඳු මුදුනත දිගේ වන පා මාවතේ හෝරාවකට ආසන්න සැහැල්ලු ගමනකින් පිවිසෙන උස් කඳු මුදුනත වඩාත් අපුරුය. උස් නොවන තුරු ගොමුවලින් ගැවස ගත් එහිදී ක්‍රමයෙන් බටහිර අහස මොහොතින් මොහොත අඳින නෙක විසිතුරු සිත්තම් අපමනකට අපව විවර කරවයි. විටක කැදලි කරා පියා සලන කුරුලු රැන් මේ සිත්තම විසිතුරු කරන්නේ දිව්‍ය රසයක් මවමිනි.
ඇයව මතකයට නැගේ. එදත් අප නගරයෙන් ඔබ්බට වන උද්‍යාන මුදුනත සැදැසුව විදිමින් සැහැල්ලු සක්මනක සිටියෙමු. ” දවසේ වෙහෙස නිවන්නට දෙවියන් අපට එවන රසවත්ම ඔසුව සැදෑ අසිරිය කියලයි මම හිතන්නේ.” ඒ ඇයට සැදෑව ගැන තිබූ රසවත්ම නිර්වචනයකි.
” Tharu Minisa”
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )