
ඇයව මතකයට නැගේ. එදත් අප නගරයෙන් ඔබ්බට වන උද්‍යාන මුදුනත සැදැසුව විදිමින් සැහැල්ලු සක්මනක සිටියෙමු. ” දවසේ වෙහෙස නිවන්නට දෙවියන් අපට එවන රසවත්ම ඔසුව සැදෑ අසිරිය කියලයි මම හිතන්නේ.” ඒ ඇයට සැදෑව ගැන තිබූ රසවත්ම නිර්වචනයකි.
” Tharu Minisa”
Pubudu Siriwansa