weblog, Sinhalaප්‍රබෝධමත් උදෑසන මහත් ප්‍රබෝධමත් උදෑසන යනු දිව්‍යමය ත්‍යාගයකි. ඒ අවසාන වරට මා සේවය කල අධ්‍යාන අයතනය පිහිටි නගරයේ තේමාපාඨයක් විය. නගරය කෙරවලේ වූ උද්‍යාන මාවතට පිවිසීමේ වූ එක් පුවරුවක් මතකය. ” උදෑසනට ඔබව අවදිකරන්නට ඉඩ දෙන්න. ඔබ උදෑසන අවදිකරන්නට නොයන්න”. දියුනු නගරයක් වුවත් එම දියුනුව සදහා ගොඩනැගෙන තරගයට එහිවන මිනිසුන්ගේ ජිවිතවලට ස්වභාව ධර්මයේ රීතීන් ඉක්මවයා යන්නට ඉඩ නොදීම වැනි ස්වභාවයක් මම විටින් විට දුටුවා මතකය. “දියුනුව යනු හැමවිටම ස්වාභාවිකත්වය ඉක්මවා යාමම නොවෙයි”. ඒ ඇගේ අදහස විය.” Tharu Minisa “Pubudu Siriwansasiriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි