නගරය..

සැලසුම් කල නගරය යනු අප සිතනවාට වඩා බරපතල කාරනාවක් බව එම නගරයේදී මම වටහා ගත් වැදගත්ම කාරනාවක් විය. හුඳු කඩපිල් මංමාවත් සේම එහිවන පුරවැසියන්ගේ ජීවන රටාවල් පමනක් නොව අවට වන ගහ කොල සතා සිව්පාවා දක්වාම බරපතල සැලකීමක් එම නගරයේ පාලනය විසින් නිරන්තරයෙන් දැක්වීම හැම අතින්ම දැකිය හැකි විය. “ඔබ සිහි බුද්ධිය ඇති ජීවියෙකුගේ වරම ලද්දෙකි. කරුනාකර මේ අපූරත්වය අනෙකුත් ජීවී සගයන් සමග බෙදාහදා ගන්නට නිරන්තරයෙන් කාරුනික වන්න.” නගරයේ උද්‍යානයේ පිවිසුමේම වන සටගනක් එසේ සටහන්ව තිබුනා මතකය.
“Tharu Minisa”
Pubudu Siriwansa
siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )