weblog, Sinhalaවීදී / දේශන ශාලා.. සාමකාමී නගරයක වීදී දීගේ වන පහන් කනු අතර අවසන් නොවන සංවාද සමග ඔබමොබ සක්මනක රසය සමහරක් විට ඔබත් විඳ ඇතුවා විය හැක. දේශන ශාලා තුල හෝරා ගනන් ගතකරමින් පැහැදිලි කරගන්නට තැත් කරන සංකීර්න දෑ ඇස්පිය නිමේෂයකින් පැහැදිලි වන්නේ දේව ආශිර්වාදයකින් මෙනි.“Tharu Minisa”Pubudu Siriwansasiriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි