weblog, Sinhalaඅවන්හල් අවන්හල් යනු අපූරු අවකාශයන් බව ජීවිතයට දැනුනේද එහිදීය. අයෙක් පැමින රැදී සිට සතුටින් නික්මයන විටක, කෙනෙක් ඉන් නික්ම යන්නේ මහත් බරපතල ගමනෙනි. සමහර රාත්රීන් සංගීත්වත් වන අතර තව දිනයක් අඩු දීප්තිමත් පහන් සිළු වලින් එලිය වන ගැබුරු නිහඬ බවක් ගනී. මේ සමස්ථය අතර පුරුද්දක් ලෙසට එහි යන්නට පුරුදුවූ අපට මේ ස්වභාවයන් පවා කියා දුන්නේ බරපතල ජීවිත අර්ථයන්ය..“Tharu Minisa”Pubudu Siriwansasiriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි