weblog, Sinhalaපරිණතවූ ගනකයේ කථාව.. පරිණතවූ ගනකයේ කථාව වඩාත් අපූරු එකකි. මිනිස් මනසේ ශක්‍යතාවය අනන්තය තෙක් දිගු කරන්නට එයට ගතවූයේ දශක දෙක තුනකි. එලබෙමින් ඇත්තේ පොලෝ තලය පුරා විසිරුනු අපමන බුද්ධි ගුලාවන් එකිනෙක යාවෙමින් නිර්මාණය වන විශ්ව මනසේ යුගයයි. පරිගණකය නැතිනම් ඔබේ තොරතුරු දිවිය ගැන වෙනස් කියවීමක් අවශ්‍ය වන්නේ එලබෙන යුගය වඩාත් වෙනස් එකක් වන්නට නියමිත බැවිනි.Pubudu Siriwansasiriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි