“අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට”

ආගන්තුක නගරයට පැමිනි මුල් කාලය ගෙවා දැමුවේ මහත් ආයාසයෙනි. එහි වූ පෙර කවරදාක වත් නාගරයකදී නොවිඳි සාමකාමී බව විඳ දරා ගන්නට මහත් වැයමක් අවශ්‍යවිය. “අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට” සටහන් පෙල ආරම්භ වූවේ නගරයේ කෙරවලක වූ ඒ අපූරු අවන්හලේ හුදකලා මේසයන් මත දීය. සමහර විටක කවරදාක වත් අවසන් කරන්නට නොහැකි වන්නට ඉඩ ඇති සටහන් පෙල ඇය අත සුරක්ශිතව ඇති බවට නම් මට ඇත්තේ මහත් විස්වාසයකි.
“Tharu Minisa”
Pubudu Siriwansa
siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )