weblog, Sinhalaසීතල උදෑසන.. ටිබෙටියානු මිතුරා දෑ අර්ථ නංවන්නට මහත් රුසියෙකි. ඔහුට උදෑසන ගැනද ඇත්තේ අපූරු නිර්වචනයකි. සෑම උදෑසනක්ම නව උපතක් වැනිය ඔහු පවසයි. සීතල හොඳින් ගැවසුනු තනතීරුව මත නිරුවත් දෙපා සක්මන ඒ අළුත් දිනයට වන මනා පිවිසුමයි. ඔහු නිවැරදි යැයි මටද හැගෙයි. නිරුවත් දෙපා පතුල් ගැටෙන සීතල ගැවසගත් තනතීරුව අප පූර්න මනස් අවදියකට කැදවයි.“Tharu Minisa”– Pubudu Siriwansa#siriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි