weblog, Sinhalaඩිජිටල්කරනය.. ඩිජිටල්කරනය මිනිස් කථාන්දරය අධිකාර්යක්ෂම කරන ලදී. එය මුද්රණකරනය සමග සැසදිය නොහැකි තරමේ පොලාපැනීමක් සටහන් කර ඇත. එය එපමන භාවිතාවක් මිනිසා වෙත ගෙනැවිත් ඇත. එලබෙන යුගයකදී මොලය ආශ්රිතව පවතින උපකරයක් ඔස්සේ කෙලින්ම මිනිසා එකිනෙකා යාකරන දිනයක් ගැන දැනටමත් බලාපොරොත්තු පලකරමින් සිටී.“Tharu Minisa”Pubudu Siriwansasiriwansa Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි