weblog, Sinhalaනිහඬතම නිමේශය.. මිහිමත මට හමුවූ නිහඬතම නිමේශය කොයිබක වී දැයි කෙනෙක් මගෙන් විමසුවොත් මාකියන්නේ ආශ්‍රම භූමියදී බවයි. නෙක ජීවයෙන් පිරි එහි එසේ වන්නේ කෙසේදැයි ඔබ විමසනු ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කෘතික කලබලය එහි නැත. ජීවිතය නෑවත සොයා ගැනීම් රැසකට අවශ්‍ය මුල් තොරතුරු රැසක් එහි තවමත් වෙතැයි මම සිතමි.– Pubudu Siriwansa#siriwansa0740044541 Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි